සුව හමුව

සුව හමුව – 1. ඔටිසම් රෝග පරාසය සහ මූලික ප්‍රතිකාර

By familylife.lk

October 19, 2018

familylife.lk සුව හමුවෙන් ගෙන එන මෙම වෛද්‍ය සාකච්ඡාවේදී ඔටිසම් රෝගය පිළිබඳ මූලික හැඳින්වීමක් සිදුවේ. ඔටිසම් රෝගය සහිත දරුවෙකුගේ චර්යාවන් හා ඔවුන් හට ලබා දිය යුතු චිකිත්සාව පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරේ. සම්පත් දායකත්වය වෛද්‍ය සුදත් දම්සිංහ මහතාගෙනි.