familylife.lk සුව හමුව මගින් ගිය සතියේ ඔබට ගෙන ආ මූලික හැඳින්වීමෙන් පසුව ඔටිසම් රෝගය සහිත දරුවෙකුගේ අවධාන පරාසය අඩු වීම හා ඔවුන්ගේ අධි ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වේ. දෙමවුපියන් හා ගුරුවරුන් ඔටිසම් දරුවන් කෙරෙහි දැක්විය යුතු අවධානය අවධාරනය කෙරෙන මෙම සාකච්ඡාවට සම්පත් දායකත්වය වෛද්‍ය සුදත් දම්සිංහ මහතාගෙනි.