More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඔටිසම් රෝගය – දරුවන්ගේ අධ්‍යාපනික ගැටළු හා ඒ ආශ්‍රිත විසඳුම්

    සුව හමුවට සමාදර අනුග්‍රහය
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සුව හමුව සාකච්ඡා වාර දෙකක් යටතේ ඔටිසම් රෝගය හඳුනාගැනීමටත්, දරුවන්ගේ අවධානය පරාසය අඩුවීම හා අධි ක්‍රියාකාරිත්වය පිළිබඳ සලකා බැලීමටත් යෙදවූ අප familylife.lk මෙම සුව හමුවෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටළු හා ඒවාට පිළියම් ලෙස ගත හැකි කාරණා සාකච්ඡා කිරීමටයි. විශේෂයෙන් දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටළු නැතහොත් අධ්‍යාපන කාර්ය අසාර්ථක වීම විවිධ කරුනු නිසා සිදුවිය හැකි බවත් ඒවාට අදාල විශ්ලේෂනයන් මගින් නිවැරදි ප්‍රතිකාර ලබාගත හැකි බවත් ඔබට මෙම හමුවෙන් තේරුම් යනු ඇත. මෙම සුව හමුවට සම්පත් දායකත්වය වෛද්‍ය සුදත් දම්සිංහ මහතාගෙනි.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම සුව හමුව වීඩියෝව ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    [td_block_15 custom_title="ජනප්‍රියතම ලිපි" limit="10" sort="popular7" offset="1"]
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු