fbpx
More
    27.2 C
    Colombo
    Tuesday, July 21, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    Home ෆැමිලි ඩොක්ටර් දරුවන් සුවෙන්

    දරුවන් සුවෙන්

    දරුවන් දිනෙන් දින ලොකු මහත් වන විට ඔවුන් රැකබලා ගනිමින්, ඔවුනගේ ජීවිතය යහපත්, නිරෝගී, මෙන්ම සාර්ථකත්වයට පත් කිරීමේ වගකීම දෙමාපියන් හට පැවරෙනවා. නමුත් ඉතා සීග්‍රයෙන් වෙනස් වන ලෝකයත් සමග මේ සියළු කාරනා සිදුකිරීම ඇත්තෙන්ම සැබෑ අභියෝගයක්.

    කුඩා කළ දරුවන් ලෙඩරෝග වලින් ආරක්ෂා කරගනිමින්, නිසි පෝෂණයක් සපයමින්, රැකබලා ගැනීම මෙන්ම ඔවුන්ගේ පාසැල් අවධිය ඇරඹිමත් සමග ඔවුන්ව අධ්‍යාපනය අතින් සාර්ථක ගමනක් කරා යොමු කිරීමටත් දෙමවුපියන් වශයෙන් දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවනවා.

    මෙහිදී ඔබට අවශ්‍යය දරුවන්ගේ විවිධ අවධීන් පිලිබඳ දැනුම නොමදව සපයමින් ඔබේ ආදරණිය දරුවා රටේ උගත්, බුද්ධිමත් මෙන්ම යහපත් පුරවැසියන් කරන්නට අප ඔබට දරුවන් සුවෙන් තීරයෙන් සහය වනවා.

    විශේෂයෙන් දරුවන් වර්ධනය වන විට ඔවුන්ගේ පෝෂණය, මුල් ළමා විය සංවර්ධනය. ප්‍රාථමික අධ්‍යාපනය, පෞර්ෂ වර්ධනය, ආදී මෙකි නොකී සුයළු වැදගත් දෑ ඔබවෙත සමීප කරන්නට අප සූදානම්.

    මේ යටතේ ගෙන එන දිවයිනේ කීර්තිමත්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණවේදීන්, අධ්‍යපනඥයන් ආදී පුද්ගයන්ගේ අධීක්‍ෂණයෙන් සැකසෙන ලිපි හා වීඩියෝ ඔබේ දැනුම වර්ධනයට මනා පිටිවහළක් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

    අනාගතයේ දවසක ඔබේ දරුවා අගනා පුරවැසියන් ලෙසින් මේ සමාජයට එක්වනු දැකීම අපගේ අපේක්‍ෂාවයි.

    Colombo
    overcast clouds
    27.2 ° C
    27.2 °
    27.2 °
    90 %
    3.8kmh
    100 %
    Tue
    28 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    28 °
    Sat
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු