3 POSTS
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිටයේ උපාධිධාරියෙක් වන අතර දැනට මඩහපොල ප්‍රථමික වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි. පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුල සෞඛ්‍ය සන්නිවේදකයෙකු ලෙස කටයුතු කරන ඔහු සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ පිළිබඳව සරලව දැනුම බෙදා දෙමින් මා හැඟි වගකීමක් ඉටුකරන තරුණ වෛද්‍යවරයෙකි.