යොවුන්වියටඑළඹෙමින්සිටිනපුතෙකුගේමවකලෙස, ඒවයසේදරුදැරියන්ගේසිතුතුළඇතිවනසංකීර්ණමානසිකතත්ත්වයන්හැකිපමණින්අවබෝධකරගන්නටත්ඔවුන්ගේසිත්නොතලාඒවාවිසදාගන්නටඋපකාරකරන්නේකෙසේදයන්නත්මානිතරසිතනවා. (ඒත්මාඅසාර්ථකවනඅවස්ථාබොහෝයි……මටනැවතනැවතමාවමප්රශ්නකරන්නට, මාගැනමලැජ්ජාවෙන්නටසිද්දවෙනවා…..) අහම්බෙන්අතපත්වූ Louis Sachar ගේ There’s a boy in the girl’s bathroom නමැතිමේඅපූරුයොවුන්නවකතාවකියවූවහාමමාඑයටආසක්තවන්නටඇත්තේත්, සිංහලෙන්කියවනදරුදැරියන්සහවැඩිහිටියන්වෙනුවෙන්එයපරිවර්තනයකළයුතුයැයිමටසිතෙන්නටඇත්තේත්ඒනිසාවෙන්නටඇති. මෙහිහමුවනක්ලාරාවැනිඅපූරුගුරුවරියන්ඉදහිටහෝඅපේදරුවන්ටහමුවෙනවානම්ගුරුවරුන්ගෙන්සහසමාජයෙන්කර්කශගැරහුම්ලබා, ආත්මයන්තුවාලකරගෙනඅධ්යාපනයහැරයාමේඅවදානමක්ඇතිඅහිංසකපොඩිඑවුන්කීදෙනෙකුගේජිවිතවිකසිතකළහැකිවනුඇතිද?…